ගෑස් මිල වැඩි කිරීමත් රිවස් කරයි

ලිට්‍රෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු 5175 දක්වා ඉහළ දමන බවට මීට ස්වල්ප මොහොතකට පෙර ලිට්‍රෝ සමාගම පැවසුවා.
කෙසේ වෙතත් ඒ සඳහා රජය විසින් අනුමැතිය ලබා නොදුන් බවත් ඒ හේතුවෙන් අද රාත්‍රියේ මිල වැඩිවීමක් සිදු නොකරන බවත් රජය පවසනවා.

  1. මුන් හැමදේකටම කිවුවේ ඔහොම තමයි ඒත් හැම එකක්ම වැඩි උනා යකෝ මුන් මොනවා කරන්නනද දැන් පාලන මිලක් නෑනේ