ගෑස් මිල අඩු වුණේ මෙහෙමයි (වීඩියෝ)

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,690ක්.

ඊට අමතරව කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩුකර ඇති අතර, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර තිබෙනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,482ක් ලෙස දැක්වෙන අතර, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ මිල රුපියල් 694ක්.