ගෑස් මිල අඩු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් අඩු කර ඇති අතර ති නව මිල රුපියල් 3638ක්.

5KG ගෑස් සිලින්ඩරයක් රුපියල් 40 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1462ක් වනවා.

කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් අඩු කර ඇත්තේ රුපියල් 19 කින්.

එහි නව මිල රුපියල් 681ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
74
+1
5
+1
1
+1
7
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted