spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත දැමෙන ආකාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 201කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් වනු ඇති.

එමෙන්ම කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 80කින්. නව මිල රුපියල් 1770ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 822ක්.

https://www.youtube.com/watch?v=2qvbm5koHcg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?