ගෑස් මිලේ සංශෝධනනයක් නැහැ

මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන බව එම ආයතනය දැනුම් දෙනවා.

මේ අතර ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්