ගෑස් පෝලිමේ රැය පහන් කළ අයෙක් පානදුර ගඟට වැටී අතුරුදන්

පානදුර ගඟෙන් මුහුණ සෝදා ගැනීමට ගිය පුද්ගලයකු ගඟට වැටී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.

පානදුර ප්‍රදේශයේ ගෑස් පෝලිමේ ඊයේ (03) රාත්‍රියේ සිට රැදී සිටි පුද්ගලයකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.

ඊයේ (03) රාත්‍රි සිට ගෑස් පෝලිමේ රැඳී සිටීමෙන් පසු අදාල පුද්ගලයා අද (04) උදෑසන මුහුණ සෝදා ගැනීමට ගඟට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ගඟට වැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයා පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58