spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පෝලිම්වල ඉන්න එපා – ලිට්රෝ සභාපතිගේ ඉල්ලීම

ගෑස් මිලදී ගැනීමට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පාර්භෝපාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු පවසන්නේ දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සැපයීම හේතුවේ ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැලි බවයි.

එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් වලදී ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂාවෙන් සිටින බව සඳහන් කළ සභාපතිවරයා ඒ සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 07ක මුදල ද ගෙවා ඇති බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?