ගෑස් ප්‍රශ්නයට පෙත්සමක් …

ලංකාවට නිසි ප්‍රමිතියකින් තොර ගෑස් ගෙන්වීම හේතුවෙන් ඇතිවූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා

බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ.පෙත්සම්කරු කියා සිටින්නේ නිසි ප්‍රමිතියකින් තොර ගෑස් ආනයනය කර බෙදාහැරීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ වෙත මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ලිට්‍රො සහ ලාෆ්ස් ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42
Video thumbnail
මීගමු සිද්ධිය ගැන නලින් කට අරියි - බන්ධනාගාර වැඩි කරන එකද ප්‍රතිපත්තිය ?
05:38
Video thumbnail
"පුන්නක්කුද කන්නේ..පුන්නක්කු කාලා පුළුවන්ද ?රජය ඇත්තටම ඇතිවෙලා"ගොවියන්ගේ රතු කට්ට පනියි
05:58
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55