ගෑස් ප්‍රශ්නය විදිහටම තෙල් ප්‍රශ්නෙත් විසදෙන හැඩක් ?

වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29) ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

යතුරුපැදිකරු වෙළෙඳසැල ඉදිරිපිට මාර්ගයේ නවතා වෙළෙඳසැලට ගොස් එන අතරතුර යතුරුපැදිය ගිනිගෙන දැවී ඇත. ප්‍රදේශවාසීන් සහ වාද්දුව රථවාහන අංශ නිලධාරීන් එක්ව නිවාදැමූවද ඒ වනවිට යතුරුපැදියට දැඩි හානි සිදුව තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර, බණ්ඩාරගම, පානදුර ප්‍රදේශයන්හිද ත්‍රීරෝද රථ තුනක් මෙවැනිම ආකාරයෙන් ‌ඊයේ (28) ගිනිගෙන විනාශ වී තිබිණි.මීට අමතර සුඛෝපභෝගී කාර් රථයක් ද අධිවේගී මාර්ගයේ දි ගිනි ගැනීමකට ලක් වූ බව වාර්ථා වුනා.

Update

කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී හදිසියේම ත්‍රිරෝද රථයක් ගිනිගැනීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් ගින්න ඇති වූ අවස්ථාවේ එම ස්ථානයේ සිට රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12