ගෑස් නැවක් දිවයිනට පැමිණෙයි…

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාව දිවයිනට පැමිණි බව ලිට්ට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙනවා.