spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නැවකට මුදල් ගෙවා අවසන්

ගෑස් නෞකාවක් සඳහා මුදල් ගෙවා අවසන් බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

ඒ අනුව එම ගෑස් තොගය අද (14) දිනයේම ගොඩබෑම ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර තවමත් ජනතාව ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී සිටින බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් නෞකාවේ ඇති ගෑස් අද දිනය තුළ ගොඩබෑමට හැකියාව ලැබුණ ද බෙදාහැරීම් කටයුතු සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?