ගැරඬිඇල්ලට බිලි වු තරුණියට කොවිඩ්

බදුල්ල මහරෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් පසුගිය දා බණ්ඩාරවෙල ඇටම්පිටිය ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වූ 5 දෙනා අතර සිටි එක් තරු ණියකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඥාතීන් වෙත භාරදී ඇති මිහිදන් කෙරෙන සිරුරු වල අවසන් කටයුතු අද පස්වරු 4ට පෙර සිදුකරන ලෙස ද දැනුම්දී තිබේ.

මේ අතර කොරෝනා ආසාදිත බවට අනාවරණය වූ තරුණියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බදුල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12