ගැරඩිඇල්ල බස් අනතුර ගැන සොයන්න විශේෂ පොලිස් කමිටුවක්

කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට තවත් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් ඇතුළත්.

මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩ කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිස් සඳහන් කරනවා.

ඉදිරියේ දී මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද මෙම කමිටුවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23