ගාසා තීරයේ ඝාතන විදෙස් මාධ්‍යයේ අවධානයට

ඊශ්‍රායාලයේ ගාසා තීරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට දින 320ක් තුළ මියගිය ප්‍රමාණය 40,000 වන බවයි වාර්තා වන්නේ.

එය මිනිසුන් එකට එක්වී, මිනිස් දම්වැලක් සෑදුවහොත්, මුළු Manhattan දූපතම වට කළ හැකි ජනකායක් බවයි විදෙස් මාධ්‍ය එහි බරපතළකම හුවා දක්වමින් පෙන්වා දෙන්නේ.

මියගිය අයවලුන් අතර ළමුන් 17,000 ක් පමණ ඇතුළත් වන අතර එය දැනට මියගොස් ඇති ගාසා තීරයේ ජනයාගෙන් සියයට 2.6ක්.

ඔක්තෝබර් 7 දා සිට සෑම දිනකම අවම වශයෙන් ළමුන් 53ක් මියගොස් තිබෙනවා.

සෑම දිනකම ඊශ්‍රායල ප්‍රහාරවලින් පිරිමින් සහ කාන්තාවන් 72ක් මිය ගොස් ඇති බව ද හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.

සුන්බුන් යට අවම වශයෙන් 10,000 ක් අතුරුදහන් වී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මියගොස් ඇතැයි අනුමාන කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23