ගාලු වරායේ දී නැවකින් වැටී විදේශිකයෙකු මරුට

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවකින් මුහුදට ඇද වැටුණු විදෙස් ජාතිකයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කළ ලිතුවේනියානු ජාතිකයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 29 වනදා අබුඩාබි රාජ්‍යයට අයත් මෙම නෞකාව ගාල්ල වරාය වෙත පැමිණ නැංගුරම්ලා තිබුණා.

එලෙස තිබියදී යි මෙම විදෙස් ජාතිකයා මියගොස් ඇත්තේ.

මළ සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලිතුවේනියා තනාපති කාර්යාලය දැනුවත් කර ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල වරාය පොලිස් ස්ථානය මගින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46