ගාලු පාරේ චායී Tea විකුණන කෝවිඩ් නිසා රැකියාව අහිමි වුණ ගුවන් නියමුවා

කොවිඩ් වෛරසය හේතුවෙන් තම රැකියාව අහිමිවූ ගුවන් නියමුවෙකු ගාලු පාරේ චායී තේ විකුණනු ලබන අයෙකු සම්බන්ධයෙන් Hari TV නාලිකාව සමග එක්වුවා.වියට්නාමයේ පෞද්ගලික ගුවන් සේවයක වසර 05ක කාලයක් පුරාවට එයාර්බස් 320 වර්ගයේ ගුවන් නියමුවෙකු වූ ෆරීඩ් සමින්, නිවාඩුවක් ගත කිරීමට මෙරට පැමිණ සිටියදී නැවත සේවයට එක්වීමට නොහැකි වුවා.ඒ වත්මන් කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන් තොටුපොළවල් වසා දැමීම හේතුවෙන්.

මේ ඔහු සමග සිදුකළ සිය ජිවිත කතාවේ අත්දැකීමයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30