ගාල්ලට මහ වැසි මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවෙයි

අද (11) සවස සිට ඇද හැලෙන ධාරාණිපාත මහ වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යට වීය

ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලිසිය ඉදිරිපිටින් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල විය.

මගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය ගාල්ල තලාපිටිය සහ බෙලිගහ, කහදුව වත්ත යන ප්‍රදේශවලින් ජලය යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල විය

මෙම වර්ෂාව හේතුවෙන් තලාපිටිය, කෝන්ගහ, තනිපොල්ග, දංගෙදර, මොරගොඩ, බෙලිගහ, කහදුවවත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවීය.

සුළු වැස්සකදී පවා ගාල්ල නගරයේ යටවීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ සඳහා විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් විම කනගාටුවට කරුණක් බවද ඔවුන් පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55