ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල්ට තරහා ගිහින්?

‘සඳලතා පායලා..’ ‘තව දවසක්’ වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ගායන ශිල්පියා. ඔහු ‘කීර්ති පැස්කුවෙල්’. මේ දිනවල රට පුරා පැවැත්වෙන ‘ජන අරගල’ මැද කීර්තිටත් පුංචි කරදරයක් වෙලා. ඒ ගැන කියමින්, කීර්ති සිය මුහුණු පොතේ මේ විදිහේ පළ කිරීමක් කර තිබුණා.

මා කිසිදු දේශපාලකයෙකුට කඩේ ගොස් නැත. එබැවින් මගේ ඡායාරූපය පලකර මඩ ගැසීමෙන් වලකින්න.
අවධානය: ප්‍රසාද්

image 83b1b23d2f