ගායකයෙකු‌ගේ අවාසනාවන්ත ලෙස ඝාතනය කරයි

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ.

“Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර තිබේ

ඔහු 28 වැනි වියේ පසුවිය.