spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ග්වාතමාලාවට ප්‍රබල භූමිකම්පාවක්

ග්වාතමාලාවට රිච්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඉන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූකම්පනය රටේ දකුණට මෙන්ම ග්වාතමාලා අගනුවරට කිලෝමීටර් 45ක් නිරිත දෙසින් පිහිටි යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වන ඇන්ටිගුවා ග්වාතමාලාවටද දැනුණු බව ග්වාතමාලාවේ භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කර සිටිනවා.

බොහෝ විට ග්වාතමාලාව භූමිකම්පාවලට ගොදුරු වන්නේ කැරිබියන් සහ කොකෝස් භූ තැටි හමු වන ස්ථානයේ පිහිටීම හේතුවෙන් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?