ගස් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම – මාරවිල මාර්ගයේ සහ මාදම්පේ ප්‍රදේශයේදී විශාල ගස් දෙකක් මාර්ගයට කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මාරවිල පොලිසිය පැවසුවේ පිරාකමුල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් මතට දැවැන්ත ගසක් කඩා වැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

පුත්තලම සහ නාත්තන්ඩිය – උඩුවල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි හංසි ඉෂාරා මෙලෙස මිය ගොස් තිබෙනවා.

මේ අතර මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නිසංසලා සරෝජනී මෙම විපතට මුහුණ දී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල සහ මාදම්බ්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49