ගසකට යට වී අයෙක් මරුට

බලන්ගොඩ – හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු ඊයේ (08) සවස එම ගසට යටවීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස මියගොස් ඇත්තේ සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ හල්පේ ප්‍රදේශයේ පදිංචි ව සිටි වයි. ජි. ධර්මදාස නමැති 61 හැවිරිදි වියෙහි පසුවන අයෙක් බවයි.

එම ගස කපා කඹයකින් එය අඳිමින් සිටි අවස්ථාවේ දී අදාළ ගස ඔහුගේ ශරීරය මතට ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මුලික රෝහලට රැගෙනවිත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12