ගවරි ගේ ප්‍රහාරයෙන් මතුගම රත්වෙයි

මූල්‍ය ආයතනයක් වෙත එල්ලවන ප්‍රහාරයක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.

අදාළ සිදුවීම මතුගම ප්‍රදේශයේ සිදුවූවක් බවට තොරතුරු වාර්තාවෙයි.

මෙම මූල්‍ය ආයතනය පාතාල කල්ලි සාමාජිකයෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුවන “මතුගම ශාන්” නැමැත්තාට අයත් එකකි.

අදාළ පහරදීම සිදුකර ඇත්තේ “ගවරි” නමැති එම ප්‍රදේශයේම තවත් පාතාල සාමාජිකයෙකු විසින් බවට පොලිසිය සැකපළකරයි.

ඔවුන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර ලද පැමිණිල්ලකට අනුව මතුගම මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

https://youtu.be/wesDhoR7UUU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05