මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.
ඒ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ප්‍රදේශයේදී එම දුම්රියේ ගවයෙකු ගැටී අනතුරක් සිදුවීම හේතුවෙන්.
අනතුරත් සමඟ දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි ද වාර්තා වනවා.














gwayek nisa ratakuyh nawathila thiyena eke oka mokadda