ගල් වළක ගිලී 13 හැවිරිදි දරුවෙක්ට දිවි අහිමිවෙයි

වාරියපොළ, හිඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ගල් වළක දිය නෑමට ගොස් සිටි දරුවන් දෙදෙනෙකු ගෙන් එක් දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (25) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක දරුවෙක් බවයි.

මෙම දරුවන් දෙදෙනා මෙම ගල් වළේ නෑමට ගොස් සිටින අතර තුර දියේ ගිලී සිටිය දී ප්‍රදේශවාසින් විසින් මොවුන්ව බේරාගෙන රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගතකර දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති අතර, 16 හැවිරිදි අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගිය දරුවා බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්වන අතර, සිද්ධිය සම්බන්ධව වාරියපොළ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
තලපති විජේ ගැන කියලා ජීවන් අනුරට දාපු කින්ඩිය
00:56
Video thumbnail
රෝහණ බැද්දගේ බලන්න නිවසට ගිය නාමල් රාජපක්ෂ..නාමල්ගේ අත් දෙක අල්ලලා පිළිගත්ත හැටි
02:12
Video thumbnail
ඔයාලගේ ආණ්ඩුව තමයි ඒ කාලේ ගිනි තිබ්බේ
01:28
Video thumbnail
මගේ බල නහර ක#න්න එන්න එපා - මුජිබුර්ට රතු කට්ට පනී
01:48
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42