ගල්කිස්ස වෙරළේ දිය නාමින් සිටි ළමයෙක් අතුරුදන්

ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) පස්වරුවේ දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16 ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මෙම ළමයා සිය දෙමාපියන්ට දන්වා මිතුරන් පිරිසක් සමඟ ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අතුරුදහන් වූ ළමයා සෙවීමේ කටයතුවල නිරතව සිටින අතර; ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52