ගල්කිස්ස වෙඩි තැබීමේ CCTV සාක්ෂි එළියට (වීඩියෝ)

ගල්කිස්ස, වෙරළ පාර ප්‍රදේශයේ දී අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අදාළ වෙඩි තැබීම අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.