ගල්කිස්සෙන් යාල්පානමට සති අන්තයේ විශේෂ දුම්රියක්

ගල්කිස්ස සහ යාපනය – කන්කසන්තුරේ අතර ශීඝ්‍රගාමී විශේෂ දුම්රියක් අද (17) දිනයේ සිට සෑම සති අන්තයකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ආසන 520කින් යුත් වායු සමනය කරන ලද දුම්රියක් මෙලෙස ධාවනයට එක්කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එම දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.00ට පිටත්වන අතර යළිත් කන්කසන්තුරයෙන් ඉරිදා රාත්‍රී 10.00ට ගල්කිස්ස බලා පැමිණීමට නියමිතයි.

මෙහි එක් ආසනයක් සඳහා අයකෙරෙන ගාස්තුව රුපියල් 2,800ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14