ගලක් අතුල්ලලා ගින්දර ගන්න තමයි ඉදිරියේ දී වෙන්නේ

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කිරීමත් සමඟ ඊයේ (10) රාත්‍රියේ සිට ගෑස් වල මිල ගණන් වැඩි වීමක් සිදුවුණා.

මේ පිළිබඳව ජනතාවගේ අදහස් විමසීම සඳහා අද කටයුතු කලා.

ඊයේ ගෑස් මිල කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,257කින්ද , කිලෝග්‍රෑම් 5 රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ නැංවීමට කටයුතු කර තිබුනා.

නමුත් එය අද දිනයේ යළි සංශෝධනය කරමින් කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,675ක් ලෙසයි

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 14කින්ද අඩු කිරීමට එම සමාගම තීරණය කළා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,071ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 506ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ

කෙසේ වෙතත් මේ පිලිබඳව ජනතාව දැක්වුවේ මෙවන් අදහසක් .

  1. මම කැමති අර දෙවනියට කතා කරපු වීල් එකේ පොරට ඌ තාමත් උම්බෑ කියනවා අන්න ඒ වගේ වුන් නිසා මේ රට තවත් සෝමාලියාවක් කරා අරන් යෑමට බොහොම ලේසි ඌට තියෙන්නේ වහල් කමටත් එහා ගිය ගොං කමක් …ඩොලර් ගැන කතාකරනවා ඌ දන්නවද දන්නෑ ඩොලර් එකක් කියන්නේ කීයද කියලවත් ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14