ගර්බා නටන්න ගිය දහයක් හෘදයාබාධ හැදී ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාටයේ නවරාත්‍රි සැමරුම් අතරතුර පැවති ගර්බා නැමැති රංගනයේ යෙදී සිටිය දී පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24ක කාලය අතර තුර මෙම මරණ දහයම වාර්තා වී ඇති බවයි.

මෙම මරණවලට හේතුව වී ඇත්තේ හෘදයාබාධයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙලෙස මිය ගිය අය අතර වයස අවුරුදු 17ක තරුණයෙක් ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ හදිසි ගිලන්රථ සේවා සඳහා ඇමතුම් 500 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.

ඉන්දියාවේ නවරාත්‍රි සැමරුම් උත්සව අතර තුර හදිසි අසනීප තත්ත්වයන්ට පත්ව පුද්ගලයින් විශාල පිරිසක් සෑම වසරකම ජීවිතක්ෂයට පත් වනවා.

මේ අතර විවේකයක් නොගෙන දිගු වේලාවක් ගාර්බා රංගනයේ නොයෙදෙන ලෙසට එරට සෞඛ්‍ය අංශ ද මහජනතාවට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03