ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරාගේ තවත් පුතෙක් ජිවන ගමනට සමු දෙයි, රනිල්ගෙන් සංවේදී සටහනක්

ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරා ශූරින්ගේ පුත් සභාෂ් පෙරේරා මීට සුලු මොහොතකට පෙර ජීවන ගමනට සමු දී තිබෙනවා. රනිල් මල්ලවආරච්චි විසින් මේ බව සඳහන් කරමින් සිය මුහුණු පොතට සටහනක් ද එක් කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින්…
විශාරද ෂෙල්ටන් පෙරේරා ශූරින්ගේ පුත් සුභාෂ් පෙරේරා මීට සුළු මොහොතකට පෙර මෙලොවින් සමුගත්තා නිවන් සැප ලැබේවා සුන්දර මිත්‍රයා.. මිලානෝ හිදි.. අවසන් ලිපියයි ඔබට ලියන්නේ

image 8
259947226 454539316029686 6432670177806659730 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11