ගයත්‍රී ඩයස් ලංකාවෙන් සමුගනී

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය විවාහ වී සිටියේ චන්න පෙරේරා සමගයි. ඔවුන් කාලයක් තම පවුල් ජිවිතය සාර්තකව ගත කල අතර යම් යම් ගැටලු ඇති වී ඔවුන් පසුව පවුල් ජිවිතයෙන් වෙන් විය. ඇය සැමියාගෙන් වෙන් වී දරුවන් දෙදනා සමග ජිවත් විය.

මේ අතර ඇය මේ වන විට ශ්‍රි ලංකාවෙන් පිටත් ව ගොස් ඇති බවට අප වෙත වාර්තා විය. ඇය මෙලෙස පිට ව ගොස් ඇත්තේ ඉතාලි බලායි. ඇය එහි ගිය හේතුව තවමත් අනාවරණය වී නොමැත.

ඇය විදෙස්ගත වීමට පෙර ගත් ජායාරූපයකි මේ

243
No description available.
No description available.