ගමේ පන්සලේ කරඬුවෙන් මැණික් හතරක් ඉස්සූ අයෙක් අත්අඩංගුවට

ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට ඇතුළු වී එහි විහාර ගෙය බිඳ කරඬුවේ තිබූ මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය 21 වනදා මෙම සොරකම සිදුව ඇති අතර, මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව සොරකමට සම්බන්ධ සැකකරු ඊයේ (26) බකමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 38ක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සිදුකළ අනාවරණය කිරීම්වල දී සොරාගන්නා ලද නිල් පැහැති මැණික් ගල් 04ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගංජා කිලෝග්‍රෑම් 4.65ක් ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු අද (27) දින නාඋල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48