ගමේ කතුන් 60%කට සිදුවන දෙයක් ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සිය දෙනකුගෙන් හැටක් පමණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හසු වන බව උතුරු මැද පළාත් ළමා අයිතිවාසිකම් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුහුණු උපදේශිකා ගංගානි දිසානායක මහත්මිය සඳහන් කළාය.

ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ දිනෙන් දින වර්ධනය වන මත්ද්‍රව්‍ය උවදුරට පිරිමි පුද්ගලයන් ගොදුරු වීම බවද ඇය කියයි.

කාන්තා කාර්යාංශය මගින් කරන ලද සමීක්ෂණයක් අනුව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් කාන්තා ගෘහ මූලික පවුල් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව ද ඇය පවසයි.

ජාතික සාම මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන පොළොන්නරුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ මැදිහත්වීමෙන් පැවති දිස්ත්‍රික්කයේ සිවිල් ප්‍රජා ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් ගංගානි දිසානායක මහත්මිය ඒ බව සඳහන් කළාය.

මෙම තත්ත්වයන් අවම කරගැනීමට පොලිසිවල පිහිටුවා ඇති ළමා හා කාන්තා කාර්යාංශවල නිලධාරීන්ගේ දැනුම වර්ධනය කර මත්ද්‍රව්‍ය සඳහා පවතින නීති රීති දැඩි කර අපරාධවලට දඬුවම් වැඩි කළ යුතු බව ද ඇය සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41