ගම් වැදුණු අලියට තැබූ වෙඩිල්ල කතකට වැදිලා (ඡායාරූප)

අරලගංවිල, කන්දේගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීම සඳහා පුද්ගලයෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් අසල නිවසක සිටි කාන්තාවකට වැදී බරපතළ තුවාල ලබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ අංක 04, කන්දේගම, අරලගංවිල ලිපිනයේ පදිංචි පී.එන්.රූපා මාලනී නැමැති 52 හැවිරිදි දෙදරු මවක්.

එම කාන්තාව මේ වනවිට පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

වැඩි තැබීම සිදුකළ පුද්ගලයා අරලගංවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 58 හැවිරිදි වියේ පසුවන අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14