ගම්මන්පිල ආණ්ඩුවේ රෙදි හතර අතේ ගලවයි

එක දවසකදි ඉන්ධන මත අයකරන බදු වලින් ආණ්ඩුව රුපියල් මිලියන 750ක් උපයාගන්නා බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටිනවා.ඉන්ධන හිඟය ඇති වූයේ තමා හිගයක් ඇතිවන බව කියූ නිසායැයි ආන්ඩුව පවසන දේ මුසාවක් බවත් ඔහු කියා සිටිනවා.

තමා අමාත්‍යධුරයෙන් ඉවත් කලද රටේ පවතින සැබෑ ගැටලුවලට මේ දක්වා විසදුමක් හිමිව නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සහය අසාර්ථක වී ඇති බවයි.

උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට කල ප්‍රකාශය

ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩිකිරීම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා, අද ජීවතුන් අතර සිටියානම් ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස්විය යුතුයැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.
ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිකිරීම ම නෙමෙයි. තවත් හේතු ගණනාවක් බලපෑවා. ප්‍රධාන හේතුව තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවීම.
ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා. ජනතාව මතම මේ බර පටවන්නේ නැතුව, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ බරින් කොටසක් ආණ්ඩුවට ගැනීමේ හැකියාව තිබුණා. බද්ද පොඩ්ඩක් අඩු කරා නම්.”

  1. මෙම මිනිසා දේවදූතයෙක් නොවන අතර ඔහු ගැටලුවේ කොටසක් විය.
    අප දැන් අත්විඳින දෙයින් ඔහුට දැන් වරදින් නිදහස් විය නොහැක.

    රාජා පවුලේ අයගේ උදව්වෙන් විදේශිකයෙකුගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියකින් ඔහු නිදහස් විය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30