ගම්පොල ආපදා නිසා 18ක් මෙලොව හැරයයි

ගම්පොල ප්‍රදේශයේ ඇති වූ ආපදාවලින් දිවි අහිමි වූ පුද්ගලයින් 18 දෙනෙක්ගේ නිසළ සිරුරු සොයා ගෙන ඇති බවට පොලිසිය තහවුරු කළා.

එමෙන්ම පුද්ගලයන් 55 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන් වූවන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.