ගම්පහ යටවෙන ප්‍රමාණය වැඩි නිසා බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු වසා දමයි

ගම්පහ නගරයේ ජල මට්ටම වැඩිවීම නිසා අත්තනගලු ඔයේ බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු වසා දමා තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ රැසක මින් පෙර නොවූ ලෙස ජලයට යටවීමයි.