ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමට පෙර සියලු අයදුම්කරුවන් වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල සීමිත සේවාලාභීන් සංඛ්‍යාවක් සඳහා සේවා සැපයීම සිදු කරන බවයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා සහිත සේවාලාභීන් වෙබ් අඩවියේ පහත වෙබ් දිගුව වෙත පිවිස මුලින්ම දිනයක් වෙන් කර ගත යුතු වේ.

https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

එලෙස දින වෙන්කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර හිමි නොවන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් අවධාරණය කර සිටී.

වැඩිදුර තොරතුරු සඳහා….

Battaramulla
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09