ගමක් කම්පා කරමින් නිවසේදීම මියගිය මව්වරු

කිසිදු කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා නොගෙන සිටි තිදරු මවක් සහ දෙදරු මවක් නිව්මෝනියාව වැළඳීමෙන් නිවෙස් තුළ දීම මිය ගොස් ඇති බව ගාල්ල කරාපිටිය රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනකුයි.