ගනේමුල්ල සංජීවගේ ඝාතකයාට පැන යාමට උදව් දුන් වෑන් රථයේ රියදුරුත් අල්ලයි (වීඩියෝ)

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලා යෑමට සහාය වූ වෑන් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු විවාදයට අද (20) එක්වෙමින් මේ බව කියා සිටියා.

එමෙන්ම ඊයේ (19) පස්වරුවේ පුත්තලමේ – පාලවිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් සංජීව ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු මහරගම – දඹහේන ප්‍රදේශයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැත්තෙකු බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

එම සැකකරු විවිධ අවස්ථාවල දී විවිධ නම්වලින් පෙනී සිට ඇති බවත් පැවසෙනවා.

ඊයේ මෙම අපරාධය කිරීමට පැමිණි වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැඳුනුම්පත ආකාරයේ නීතිඥ හැඳුනුම්පතක් ද සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය හරක්කටාගෙන් මුදල් ගත්තද ?මුජිබුර් සියල්ල හෙළිකරයි
03:15
Video thumbnail
ආණ්ඩුව ගොවියට තග දාන, තර්ජනය කරන ලෙවල් එකට ඇවිත් - ඡන්දය ආවම ආණ්ඩුව ගන්නවා අපි
05:03
Video thumbnail
චරිත් ගැන අහද්දි මරික්කාර්ට යකා නගියි ?හෝද හෝද මඩේ දාන්න ඕනි නෑනේ - ඇජෙන්ඩාවල ප්‍රශ්න අහන්න එපා
04:17
Video thumbnail
කලබලයෙන් අධිකරණයට ආ යෝෂිත - යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අධිකරණයට රැගෙන යයි
02:08
Video thumbnail
කතක් පැදවූ රියක් ඇල්ල වැල්ලවායේදී ප්‍රපාතයකට පෙරලෙයි - දෙදෙනෙකු තුවාල ලබා රෝහලේ
01:04
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44