ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 118ක් (නිවේදනය)

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24ක (29) කාලය තුළ වාර්තා වූ දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 118ක්.

පසුගිය ජූලි 31 වනදා සිට අගෝස්තු 28 වනදා දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1347ක් බවයි කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්