ගණේමුල්ල සංජීව ධටහනය සහාය වූ නීතිඥවරියක් අත්අඩංගුවට

කොළඹ අංක 05, මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙක් ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළු වී එම අධිකරණයේ නඩුවක් සඳහා බන්ධානාගාරය මගින් ඉදිරිපත්කර සිටි සංජීව කුමාර නොහොත් ගණේමුල්ල සංජීව නැමැති අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකාර නීතිඥවරියක් ඊයේ (28) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය විසින් නීතිඥවරයෙක් ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළුවීම සඳහා නීතිඥවරුන් පලඳින ටයි පටි 02ක්, රිවොල්වරය රහසිගතව සඟවා ගෙන යාමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණපනත් සහිත පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශණය කිරීමට භාවිතා කරනු ලබන අවසර පත්‍රයක්, නීතිඥ සංගමය මගින් නිකුත් කල නීතිඥ හැඳුනුම්පතක් ලබා දී එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ති බවයි පොලිසිය පවසා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 55ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙම සැකකාරිය පැය 72 ක කාලයක් රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36