ගංවතුර නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ 470 අධික පිරිසක් පීඩාවට

පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇඳ හැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය සමඟින් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වී තිබෙනවා.

ඒ අනුව ඇති වූ ගංවතුර තත්වය හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ 473 දෙනෙක් පීඩාවට පාත් වී ඇති අතර අර්ධ නිවාස හානි 111ක් වාර්තා වූ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේද පුද්ගලයන් 117 දෙනෙක් මෙම තවත්ත්වය හමුවේ පීඩාවට ලක් වී ඇති බවත් ගාල්ල, බදුල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලද සමස්ත වශයෙන් පුද්ගලයන් 730 දෙනෙක් ද ගංවතුරට හසුවීමෙන් පිඩාවට ලක් වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නායයෑම් පිළිබද නිකුත් කළ නිවේදනය පිලිබද සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙසට ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇති වන හදිසි ආපදා තත්ත්වයක් පිළිබද දැනුම් දීමට 117 යන දුරකථන අංකය පැය 24 පුරාවටම ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10