ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් මියයයි

පාකිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද පුද්ගලයන් මිලියන ගණනක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.