ගංජා සිද්ධියට ප්‍රසිද්ධ වූ කොස්තාපල්ගේ වැඩ තහනම්

රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටින අතර තුර වාහනය තුළට ගංජා දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම්කර ඇත්තේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා රථ වාහන පරීක්ෂාවේ නියැලී සිටිය දී මෙලෙස වාහනයක් තුළට ගංජා දමා එම වාහනයේ පැමිණි තරුණයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සිදුවීම අදාළ තරුණයින් විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඒ,පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුවයි අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.

  1. කුරුණෑගල පොලිසියේ භාගයක්ම ගෙදර යවන්න පුළුවන් කී දෙනෙක් හිරේට යවලා තියෙනවද බොරුවට..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22