ගංජා වික්ක පොලිස් සැරයන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ගංජා ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අවසර ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කවරක්කුලම පොලීසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකු බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය 14 වැනිදා ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 975ක් අලෙවි කිරීමේ දී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අනුරාධපුරයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14