ගංජා ප්‍රවාහනය කරද්දී ලිසිං සමාගමක ණය නිලධාරියකු අල්ලයි

මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි ලිසිං සමාගමක ණය නිලධාරියකු නොරෝච්චෝල පොලිසිය ඉලන්තඩිය ප්‍රදේශයෙදි අද(25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ප්‍රසිද්ධ ලිසිං සමාගමක ආණමඩුව ශාඛාවේ ණය නිලධාරීයකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු 40 හැවිරිදි ආණමඩුව පදිංචිකරුවකු බව සඳහන්.

එම නිලධාරියා ගමන්ගත් මෝටර් රථයේ රියදුරු අසුන හා අනෙක් ඉදිරිපස අසුන්වල කිසිවකුට සැක නොසිතන අයුරීන් මෙම ගංජා තොගය සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

එහි රුපියල් ලක්ෂ 20කට ආසන්න කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14