ඛලිස්තාන් අන්තවාදීන් වොෂින්ටං ගාන්ධි ප්‍රතිමාවට අපහාස කළ බවට චෝදනා

ඛලිස්තාන් අන්තවාදීන් විසින් වොෂිංටන් ඩී සී හි මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රතිමාවේ ඛලිස්තාන් ධජ සහ බෙදුම්වාදයේ සංකේත ඔසවමින් අපහාස කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඔක්තෝබර් 1 වැනිදා යෙදී තිබුණු ගාන්ධි ජයන්ති සැමරුමේ දී මෙය සිදුව ඇති බවයි පැවසෙන්නේ.

සාමයේ සහ අවිහිංසාවේ ගෝලීය සංකේතයකට එල්ල වූ මෙම ප්‍රහාරය භාෂණයේ නිදහස සේ සලකා ඉවසිය යුතු නැතැයි ඉන්දීය විශේෂඥයින් අවධාරණය කරනවා.

වොෂින්ටනයේ ඛලිස්තාන් අන්තවාදීන්ගේ ක්‍රියා හුදු ලෝකඩ ප්‍රතිමාවකට අගෞරව කිරීමක් නොව ඒවා ගාන්ධිතුමන් පෙනී සිටි මූලධර්මවලට හා ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ජාත්‍යන්තර සබඳතාවල අසමගිය වැපිරීමට දරන උත්සාහයක් බව ද ඉන්දීය මාධ්‍ය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55