බ්ලොක්චේන් තාක්ෂණය ක‍්‍රිප්ටොකරන්සි මයිනින් සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙසේ කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.




















අලුත් වෙන ලොකයෙ වෙනස් විම් එක්ක ඉදිරියට යා යුතුයි. Internet Social media use නොකරන කෙනෙක් දන් නෙහ. Crypto currency කියන්නෙත් digital ලොකයෙ වදගත්ම දෙයක්. පරක්කු වෙලා හරි නිවරදි තිරනයක් ගනිම ගන සතුටුයි
හොද තීරනයක්..Blockchain සන්කල්පය ඇත්තරම මේ රටෙ ක්‍රියාත්මක වෙන දාට තමයි මේ රට දියුනු වෙන්න පටන් ගන්නෙ…හැබැයි මේ පැත්තටත් ඔලුව දාලා Cripto Trading කරන Set එකට TAX ගැහුවොත් තමයි ප්‍රශ්නෙ…
හොරුන් ගෙ කළු සල්ලි සුදු කරන උවමනා ව